Você pode criar e baixar seu horóscopo com precisão e liberdade até seu aniversário, hora e local. O aplicativo fornece os seguintes serviços,
ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙ න් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැ කිය (PDF, PNG). ප්රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්,
- රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.
- ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්රතිපල පිලිබද තොරත ුරු දැන ගැනීම.
- ඔබගේ පලාපල දැන ගැනීම.
- ඔබගේ දසා පලාපල දැන ගැනීම.
- ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම.
- ඔබගේ පොරොන්දම් ගැලපීම.
- ඒරාෂ්ටක දැන ගැනීම.
- ග්රහ මාරු බලා ගැනීම.
- රාහු කාලය දැන ගැනීම.
- ඔබගේ අද දවසේ ග්රහ චාරය දැන ගැනීම.
- ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම.
- දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දස ා කාල වකවානු දැන ගැනීම.
- දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්රහ පිහ Mais informações sobre este assunto සෙවීම කලහැක.
- දවසේ සියලුම හෝරා බලාගත හැක.
- ගෙවෙන සුබ නැකත් දැන ගැනීම.
- ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම.
- ඔබගේ පවතින දෝෂ දැනගැනීම.
- ලග්නය හා තත්කාලයෙහි චක්රමය රූපසටහන් ලබාගත හ ැක.
- Mapa do Google ්ථානය offline තෝරා ගත හැක.
- Local do Google හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම.
- Mais informações Mais informações රතුරු ලබා ගැනීම.
- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ග්රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- පඤ්චාංගය දැන ගැනීම.
- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ලග්න ස්ඵුටය සහ ග්රහ ස්ඵුට දැන ගැනීම.
- ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව , ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම.
- හෝරා(D2), ද්රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත්ර ිම්ශාංශ(D30), ෂෂ්ට්යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැනීම.
- භාව හා ක්රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම.
- සූර්ය හා චන්ද්ර කේන්දර සාදා ගැනීම.
- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආ රුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.
- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.
- Mais detalhes ා ගැනීම.
- ඔබගේ උච්ච්, නීචාදී ග්රහයින් හඳුනා ගැනීම.
- Capítulo 22, Capítulo 64, Capítulo 64, Capítulo 1 ුබ අධිපතීන් හඳුනා ගැනීම.
- ග්රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.
- අෂ්ටක වර්ගය දැන ගැනීම.
- අයනාම්ශය වෙනස් කර ගැනීම.
* මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් ස ක්රිය කරගත හැක.